ඉරානයත් සීමා ලිහිල් කරයි

මැයි 04, 2020

    කොරෝනා වෛරසයෙන් දැඩි බලපෑම් එල්ල වූ මැදපෙරදිග රාජ්‍යයක් වන ඉරානය වෛරස ව්‍යාප්තිය පාලනයට පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

    ඒ අනූව, අවදානම අඩු ප්‍රදේශවල පාසල් හා පල්ලි යළි විවෘත කිරිමට රජය තීරණය කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන්. ඉරානයෙන් ඉකුත් පැය 24 තුළ කොරෝනා නව මරණ 47ක් වාර්තා වු අතර නව ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන්නේ, 976ක් ලෙසයි.

    Latest News