එන්නතක් සොයා ගත්තත් ආර්ථිකය ගොඩගන්න ලේසි නෑ..ට්‍රම්ප් කියයි

මැයි 04, 2020

    වසර අවසන් වන විට කොරෝනා වෛරසයට එන්නතක් සොයා ගැනීමට තම රටට හැකි වනු ඇති බවට දැඩි විශ්වාසයකින් පසුවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

    එහෙත් වෛරසයෙන් සිදුව ඇති ආර්ථික බිඳවැටීම යථා තත්වයට පත් කිරීමට තවත් බොහෝ දෑ සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.
    අමෙරිකාවේ කොරෝනා වෛරස සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව එකොළොස් ලක්ෂ අසූ අට දහස ඉක්මවා ගිහින්. රට තුළ අවදානම තවදුරටත් සැලකිය යුතු මට්ටමකින් පැවතියද, අමෙරිකානු වැසියන් විශාල වශයෙන් උද්‍යාන සහ වෙරළ ආශ්‍රිතව විනෝද වන අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

    Last modified on සදුදා, 04 මැයි 2020 12:53

    Latest News