ඉන්දියාවේ මල්වගාවත් කොරෝනා අනතුරේ

මැයි 03, 2020

    කොරෝනා වෛරසය පැතිරය යාමත් සමග ඉන්දියාවේ වගා කළ මල් ටොන් ගණනක් වගාකරුවන් විසින්ම විනාශ කර දමා තිබේ.

    ඒ මල් ව්‍යාපාර ඇණහිටීම හේතුවෙන්. ආසියාවේ විශාලතම මල්වත්ත වන ඉන්දියාවේ ටියුල්ප් මල් වගාව ද වසර 13කට පසු වසා දමා තිබේ.

    Last modified on ඉරිදා, 03 මැයි 2020 12:04

    Latest News