අද වන විට චීනයේ කොරෝනා තත්වය

මැයි 01, 2020

    කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය ලෙස සැලකෙන චීනයෙන් අද නව කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තා වී තිබේ.

    ඉන් 06 දෙනෙකු, විදෙස් රටවල්වලින් චීනයට පැමිණි අය ලෙස, වාර්තාවේ. චීනයෙන් දෛනිකව වාර්තාවන රෝගීන්ගේ සංඛ්‍යාව පහළයමින් පවතී. ඊයේ රෝගීන් 04 දෙනෙකු ද අද රෝගීන් 12ක් ද වාර්තා වූහ. චීනයෙන් දැනට වාර්තා වූ කොරෝනා රෝගීන් සංඛ්‍යාව 82,874ක් ලෙස සැලකේ. රෝගයෙන් මියගිය සංඛ්‍යාව 4,633ක් ලෙස වාර්තාවේ. රෝගයෙන් සම්පූර්ණයෙන් සුවය ලබා රෝහලින් පිටව ගිය සංඛ්‍යාව 77,642ක්.

    Latest News