ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් 19 රෝගීන් 1,600ක්

අප්‍රේ 24, 2020

    අසල්වැසි ඉන්දියාවේ කොවිඩ් 19 රෝගීන් 1,600කට අධික පිරිසක් ගතවූ පැය 24 තුළ හමුවී තිබේ.

    මියගිය සංඛ්‍යාව 718ක් ලෙස සඳහන් වේ. සමස්ත රෝගීන් සංඛ්‍යාව විසිතුන් දහසේ කඩඉම ඉක්මවා ගොස් තිබේ. මේ අතර, ඉන්දියාවේ තමිල්නාඩු සහ හර්යානා ප්‍රාන්ත සෙසු ප්‍රාන්තවලට වඩා ඉහළතම මට්ටමින් රෝග මර්දනයට ක්‍රියා කරන බව, මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    Latest News