කොවිඩ් මළසිරුරක වෛරසය සම්ප්‍රේෂණයෙන් - අධිකරණ වෛද්‍යවරයෙක් ජීවිතයෙන් සමුදේ

අප්‍රේ 16, 2020

    මළ සිරුරකින් කොවිඩ් -19 වෛරසය පුද්ගලයකුට සම්ප්‍රේෂණයවීම හා ඉන් මරණයක් සිදුවීමේ පළමු පුවත තායිලන්තයෙන් වාර්තා වේ.

    මෙලෙස වෛරසය සම්ප්‍රේෂණය වී මරණයට පත්ව ඇත්තේ අධිකරණ වෛද්‍ය ඒකකයක වෛද්‍යවරයෙකි.

    ඒ අනුව මෘත ශරීරාගාර තාක්ෂණ ශිල්පීන් සහ අනෙක් සේවකයන් මෙන්ම කොවිඩ් – 19 යැයි සැක සහිත මෘත ශරීර සමග ගැවසෙන සියලුම පුද්ගලයන්ද විශේෂිත ආරක්ෂිත උපක්‍රම අනුගමනය කළ යුතු බව මේ අනුව සිතිය යුතු බව විදෙස් මාධ්‍ය පෙන්වා දේ.

    කෙසේ වෙතත් මළ සිරුරක් තුළ වෛරසය කෙතරම් කාලයක් සජීවීව පවතී දැයි යන්න මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තහවුරු කර නොමැත.

    Latest News