Covid - 19 අරමුදලට රුපියල් මිලියන 314 ක්

අප්‍රේ 03, 2020

    කොවිඩ් - 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට බැරවී ඇති මුදල රුපියල් මිලියන 314.5ක් දක්වා ඉහළ ගොස් ඇති බව, ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

    ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85 73 73 73 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කිරීමට හැකියි.

    මේ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

    Latest News