ඩොලරයේ අගය රුපියල් 193 පනියි

අප්‍රේ 03, 2020

    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ‍්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය තවත් පහත වැටී තිබේ.

    ඒ අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා අනුව අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 193.75 ක් දක්වා පහත වැටී ඇත.

    ඊයේ දිනයේදී ද අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය රුපියල් 192.80 ක් දක්වා පහත වැටුණි.

    ආර්ථික විශ්ලේෂකයින් සඳහන් කළේ, නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග බලපා ඇති ආර්ථික අර්බුද තත්ත්වයන් හමුවේ ශ‍්‍රී ලංකා රුපියලේ විකුණුම් අගය මෙලෙස පහත වැටී ඇති බවයි.

    Latest News