කොවිඩ් - 19 වසංගතය නිසා දිනකදී මියයන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත් චීනයේ සහ යුරෝපයේ රටවල සිදුවන මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් තමා මෙම අනතුරු ඇඟවීම සිදු කරන බවත් හෙතෙම සඳහන් කරයි.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයට මේ ව්න විට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගූටරෙස් ප්‍රකාශ කර සිටී.