එක්සත් ජාතීන්ගේ මහලේකම් අනතුරු අඟවයි

අප්‍රේ 02, 2020

    දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකය මුහුණ දෙන විශාලතම අභියෝගයට මේ ව්න විට මුහුණ දෙමින් සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගූටරෙස් ප්‍රකාශ කර සිටී.

    කොවිඩ් - 19 වසංගතය නිසා දිනකදී මියයන රෝගීන් සංඛ්‍යාව දිනෙන් දින වැඩිවීමත් චීනයේ සහ යුරෝපයේ රටවල සිදුවන මරණ සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් තමා මෙම අනතුරු ඇඟවීම සිදු කරන බවත් හෙතෙම සඳහන් කරයි.

    Latest News