අමෙරිකාවේ ජනපද 30ක් දැඩි ආපදා තත්ත්වයට

අප්‍රේ 02, 2020

    කොරොනා වසංගතය හේතුවෙන් ඇමරිකාවේ ජනපද 30ක් දැඩි ආපදා තත්ත්වයට ලක් වේ.

    කොරොනා වසංගතය පාලනය කිරීම සඳහා North Dakota ජනපදය දැඩි ආපදා තත්ත්වයට පත්වීම ප්‍රකාශ කිරීමට ඇමරිකානු ජනාධිපති Donald Trump මහතා ඊයේ (1) සිය අනුමැතිය ලබා දුන්නේය.

    මේ දක්වා ඇමරිකාවේ ජනපද 30ක් දැඩි ආපදා තත්ත්වයන් ප්‍රකාශයට පත්කර තිබේ.

     

    Latest News