ලොවපුරා කොරෝනා මරණ 11,383ක්

මාර් 21, 2020

    "කොවිඩ් 19" හෙවත් කොරෝනා වෛරසය ආසාදිත වීමෙන් මේ වන විට ලොවපුරා මරණ 11,383ක් වාර්තා වී තිබේ. ආසාදිතයින් සංඛ්‍යාව 275,000 ඉක්මවා ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව මේවන විට 4,032ක්.



    Last modified on සෙනසුරාදා, 21 මාර්තු 2020 08:27

    Latest News