'කොවිඩ් 19' වෛරසය ව්‍යාප්තියේ අඩුවීමක්..මරණ 1,775ක්

පෙබ 17, 2020

    වෛරසයෙන් මේ වන විට මියගොස් ඇති සංඛ්‍යාව 1,775ක්. ආසාදිතයින් සංඛ්‍යාව 71,329ක් ලෙසයි වාර්තා වන්නේ.

    කොවිඩ් නයින්ටීන් වෛරසයේ ව්‍යාප්තියේ අඩු වීමක් දක්නට ලැබෙන බව, වාර්තා වෙයි. වෛරසය පාලනය කිරීම සඳහා තවදුරටත් නීති ශක්තිමත් කරමින් ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි, චීන බලධාරීන් පවසන්නේ.

    Latest News