සමෝවා තරගයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වේ

ජූලි 16, 2019

    ලෝක කුසලාන දැල් පන්දු තරගවලියේ ශ්‍රි ලංකාව සහ සමෝව අතර අද පැවති තරගයෙන් ශ්‍රි ලංකාව පරාජයට පත්විණ.

    සමෝව කණ්ඩායම විසින් මෙම තරගයේදි ශ්‍රී ලංකාව පරාජයට පත් කළේ 65- 55 ලෙසින්. ශ්‍රී ලංකාව සහ ෆීජී කණ්ඩායම අතර තරගය හෙට පැවත්විමට නියමිතයි

    Last modified on අඟහරුවාදා, 16 ජූලි 2019 20:39

    Latest News