SL vs AFG ශ්‍රී ලංකාව පන්දුවට පහරදීමට පිටියට

ජූනි 04, 2019

    2019 ක්‍රිකට් ලෝක කුසලානයේ 7වන තරග ශ්‍රී ලංකාව - ඇෆ්ගනිස්ථානය අතර තරගය; කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය පන්දු යැවීමට තීරණය කරයි.

    ශ්‍රී ලංකා කණ්ඩායම

    දිමුත් කරුණාරත්න - නායක

    ලහිරු තිරුමාන්න

    කුසල් මෙන්ඩිස්

    කුසල් පෙරේරා - කඩුලු රැකීම

    අන්ජලෝ මැතිව්ස්

    ධනංජය ද සිල්වා

    තිසර පෙරේරා

    නුවන් ප්‍රදීප්

    ඉසුරු උදාන

    ලසිත් මාලිංග

    සුරංග ලක්මාල්

     

    ඇෆ්ගනිස්ථාන කණ්ඩායම

    ගුල්බාඩින් නයිබ් - නායක

    මොහොමඩ් ෂෙහ්සාඩ් - කඩුලු රැකීම

    හසරත්උල්ලාය් සාසායි

    රහ්මත් ෂාහ්

    හෂම්තුල්ලාහ් ෂාහිඩි

    මොහොමඩ් නබි

    නජාබුල්ලාහ් සාඩ්රන්

    රෂිඩ් ඛාන්

    මුජීබ් උර් රහ්මාන්

    හමීඩ් හසන්

    Last modified on අඟහරුවාදා, 04 ජූනි 2019 15:37

    Latest News