කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

මැයි 24, 2019

    ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ පෙර පුහුණු තරග අද සිට ආරම්භ වේ.

    ශ‍්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට එරෙහිවයි.

    ඒ අනුව, කාසියේ වාසිය ශ්‍රී ලංකාවට හිමි වේ.

    ඒ වුවත් දකුණු අප්‍රිකාවට පන්දුවට පහරදීමට ඇරයුම් කර ඇත.

    තරඟය අයි නාලිකාවෙන් ප.ව. 2.50 සිට සජීවීව නැරඹිය හැකියි.

    Latest News