ලෝක කුසලාන ක්‍රිකට් කණ්ඩායමට ඉන්නේ කව්ද? 18 වැනිදා අවධානයට

අප්‍රේ 12, 2019

    මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරඟාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම ලබන 18 වන විට නම් කරන බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් තේරීම් කමිටු ප‍්‍රධානී අසන්ත ද මෙල් පවසයි.

    කණ්ඩායම් නායකයා පසුව නම් කෙරෙන බව ද පැවසේ.

    ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එක්දින නායකත්වයට දක්ෂතා දැක් වූ කී‍්‍රඩකයින් කිහිපදෙනෙකුම සිටින බවයි.

    Latest News