නිලූක ජාත්‍යන්තර පිටියට සමුදෙයි

ඔක් 01, 2023

    මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දීර්ඝ කාලයක් ජාතික ශූරයාව සිටි නිලූක කරුණාරත්න සිය ක්‍රීඩාවෙන් සමුගත්තා.

    ස්විට්සර්ලන්තයේ පිහිටි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සිට ඔහු අද ඒ පිළිබඳව දැනුම් දුන්නා. නිලූක ජාත්‍යන්තර පදක්කම් 37 කට හිමිකම් කියනවා. ඔලිම්පික් තරගාවලි 3 ක්, පොදුරාජ්‍ය මණ්ඩලයීය තරගාවලි 6 ක් සහ ආසියානු ක්‍රීඩා තරගාවලි 2 ක් වෙනුවෙන් ඔහු ශ්‍රී ලංකාව නියෝජය කළා. නිලූක කරුණාරත්න වසර 17 ක් ජාතික ශූරයා බටව පත්ව තිබෙනවා. ඔහුගේ බාල සොහොයුරන් දෙදෙනා ද බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දක්ෂයන් වන අතර, ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඔහුගේ බාල සොහොයුරායි.

    Latest News