මාලිංග IPL යයි

මාර් 26, 2019

    ශ්‍රී ලංකා එක්දින සහ T-20 නායක ලසිත් මාලිංගට IPL තරගාවලියට සහභාගිවීමට අවසර ලබාදී තිබේ.

    ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත අන්තර් පළාත් එක්දින ක්‍රිකට් තරගාවලියෙන් මූදාහැරි බව ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගිවීම තුළින් අන්තර් ජාතික ක්‍රිකට් අත්දැකීම් ලබාගැනිමට හැකිවීම, ඔහු වඩාත් ශක්තිමත් වනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කියා සිටී.

    Latest News