20-20 අවසන් තරගය අද

මාර් 24, 2019

    ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන 20-20 තුන්වන සහ අවසාන තරගය අද (24) සවස 6.00ට දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හිදී පැවැත්වේ.

    තරග තුනකින් සමන්විත 20-20 තරගයේ දකුණු අප්‍රිකාව 2-0ක් ලෙස මේ වනවිටත් ඉදිරියෙන් සිටී. මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවනු ඇති බවටයි එරටින් වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම යළි ජයග්‍රාහී මානසිකත්වයට පිවිසීමට නම් අද තරගයේ ජයග්‍රණය අතිශයින්ම වැදගත් වේ.

    Latest News