දුෂ්මන්ත චමීරට 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අහිමිවෙයි..

ඔක් 19, 2022

    වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ‍‍පාදයේ ඇති වූ ආබාධයක් හේතුවෙන් 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව අහිමිව යනවා.

    කණ්ඩායමේ නායක දසුන් ශානක  ප්‍රකාශ කළේ, හෙට නෙදර්ලන්තය සමග පැවැත්වෙන තරගයේ දී, වේග පන්දු යවන්නන් වන බිනුර  ප්‍රනාන්දු සහ  ලහිරු කුමාර, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි. ශ්‍රී ලංකා -  ‍නෙදර්ලන්ත තරගය මෙරට වේලාවෙන් හෙට උදේ  9.30 ට ආරම්භ වීමට නියමිතයි.

    Latest News