ඉන්දු - ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගය අද ඇරඹේ

මාර් 12, 2022

    සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන හා අවසන් ටෙස්ට් තරගය බැංගලෝර් හිදී අද ආරම්භ වෙයි. මෙම තරගය දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙස පැවැත්වීම විශේෂත්වයක්.

    ඒ අනූව මෙරට වේලාවෙන් සවස 2.00 ට පමණ තරගය ආරම්භ වීමට නියමිතයි. ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක සහ ලහිරු කුමාර මෙම තරගයට ක්‍රීඩා නොකරන බවයි, වාර්තා වන්නේ.

    Latest News