ඉන්දීය - ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය ලබන සිකුරාදා...

මාර් 02, 2022

    ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ලබන සිකුරාදා ඉන්දියාවේ මොහාලි හිදී ආරම්භ කිරීමට නියමිතයි.

    එම තරගය ඉන්දීය පිතිකරු විරාත් කෝලිගේ 100 වැනි තරගය වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ 300 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලෙස වාර්තා අතරට එක්වෙනවා.

    Latest News