ශ්‍රී ලංකා - ඔස්ට්‍රේලියා අවසන් T20 තරඟය අද

පෙබ 20, 2022

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායම අතර පැවැත්වෙන 20-20 ක්‍රිකට් තරඟාවලියේ පස්වැනි හා අවසන් තරඟය අද (20) පැවැත්වෙයි.

    තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 11.40ට ආරම්භවීමට නියමිතයි.

    තරගාවලියේ පළමු තරග 4 ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විටත් තරඟාවලිය ජයගෙන අවසන්. 

    Latest News