මෙය සංවිධානය කර ඇත්තේ, ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුවයි. තරගාවලිය කාන්තා සහ පිරිමි කාණ්ඩ 02 යටතේ පැවැත්වෙන අතර, ඉරානය, උසබෙකිස්තානය, මාලදිවයින, පකිස්තානය සහ සත්කාරක ශ්‍රී ලංකාව තරගාවලියට එක්වෙනවා. අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.