ඉන්දීය "ප්‍රෝ" කබඩි තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 'අන්වර් සහීඩ්'

අගෝ 31, 2021

    ඉන්දීය ප්‍රෝ කබඩි තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සඳහා ශ්‍රී ලංකා කබඩි සම්මේලනය මගින් නම් කරන ලද අන්වර් සහීඩ් ක්‍රීඩකයා "තමිල් තලයිවාස් "කණ්ඩායම් හිමිකරුවන් විසින් මිලදී ගෙන තිබේ. 

    ඔහු ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද දක්ෂ ක්‍රීඩකයන් අතරින් දෙවන පෙළ නියෝජනය කිරීම සඳහා අනාගත බලාපොරොත්තු සහිතව ඉදිරිපත් කළ ක්‍රීඩකයන් අතරින් කෙනෙකු වීම ද විශේෂත්වයක්. 

    e3d79b09 c718 43f2 ae79 f4099fabb421

    Last modified on අඟහරුවාදා, 31 අගෝස්තු 2021 16:45

    Latest News