කුමුදු ප්‍රියංකාට 100m අවසන් තරගය අහිමි වෙයි

අගෝ 31, 2021

    පැරාලිම්පික් උලෙළේ T47 මීටර 100 ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකාට එහිදී හිමිවූයේ 8 වැනි ස්ථානයයි.

    ඒ අනුව ඇයට එම ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට නොහැකි විය.

    කුමුදු ප්‍රියංකා පැරාලිම්පික් උලෙළේ කාන්තා දුර පැනීමේ ඉසව්ව සඳහා ඉදිරියේදී සහභාගී වීමට නියමිතයි.

    Latest News