දකුණු අප්‍රිකා සංචාරයෙන් චන්දිමාල් කැපේ

පෙබ 05, 2019

    ශ්‍රි ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ ටෙස්ට් තරගාවලියේ නායකත්වයට ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නම් කර තිබේ.

    ජාතික තේරිම් කමිටුව විසින් දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 17 දෙනෙකු නම් කරමින් ඉදිරිපත් කළ සංචිතයකට ක්‍රිඩා ඇමති හරීන් ප්‍රනාන්දු මහතාගේ අනුමැතිය ලැබී ඇත.

    ඉදිරි ජාත්‍යන්තර තගරවාලීන්ට දායක කර ගැනිමේ අරමුණින් දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් සහ කණ්ඩායමෙන් ඉවත් කිරිමට තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඒ අනුව ඔහුව දේශිය තරගවලියේ තරග සඳහා යොමුකර තිබේ.

    ශ්‍රි ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පෙබරවාරි 06 වැනිදා සිට මාර්තු 24 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

    Sri Lanka Squad  

    01) Dimuth Karunaratne – Stand-in Captain, 02) Niroshan Dickwella – Vice Captain, 03) LahiruThirimanne, 04) Kaushal Silva, 05) Kusal Mendis, 06) Kusal Janith Perera, 07) Milinda Siriwardana, 08) Dhananjaya De Silva,

    • 09) Oshada Fernando, 10) 
    • Angelo Perera, 11) 
    • Suranga Lakmal, 12) 
    • Kasun Rajitha, 13) 
    • Vishwa Fernando, 14) 
    • Chamika Karunaratne, 15) 
    • Mohamed Shiraz, 16) 
    • Lakshan Sandakan, 17) 
    • Lasith Embuldeniya

    Latest News