යොකැවිච් ජය අභියසට

ජන 23, 2019

    සර්බියාවේ නොවැක් යොකැවිච් ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා. 

    තරගය පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න්හිදී.  නොවැක් යොකැවිච් තුන්වැනි වටයේ තරගයේ දී රුසියාවේ ඩැනීල් මෙද්වදේව්ට එරෙහිව තරග වැදුණා.  එම තරගයෙන් යොකැවිච් ජය ගත්තේ වට 3-1ක් ලෙසයි. 

    ඒ අනූව, ඔහු තරගාවලියේ අර්ද අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවා.  යොකැවිච් මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දසවැනි අවස්ථාව මෙයයි.

    Latest News