නුවන් ටෙස්ට් පිටියෙන් ඉවතට

ජන 20, 2019

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු  යනවන ක්‍රීඩක නුවන් ප්‍රදීප්ගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ අැතිවු අබාධයකට ශ්‍රී  ලංකව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගාවලියේන් ඉවත්කර තිබේ.

    ඊයේ අවසන් පුහුණු  තරගයේ පන්දු යැව්මේදි මෙම ආබාධය ඇති වු බව ශ්‍රී ලංකා  ක්‍රිකට් පවසයි.

     

    Last modified on සදුදා, 21 ජනවාරි 2019 08:34

    Latest News