මැතිවුස්ගේ අඩුවට සදීර සංචිතයට

දෙසැ 31, 2018

    සදීර සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත සංචාරයේ එක්දින සහ 20-20 සංචිතයට ඇතුළත්කර තිබේ. 

    ඒ, පාදයේ ආබාධයකට ලක්වූ ඇන්ජලේ මැතිව්ස් වෙනුවටයි. සදීර සමරවික්‍රම එක්දින තරග 6කට සහභාගී වී ලකුණු 132ක් රැස් කරගෙන සිටී.  ඔහු 20-20 තරග පහකට සහභාගී වී ඇත.

    Last modified on සදුදා, 31 දෙසැම්බර් 2018 15:17

    Latest News