46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල කල් යයි

මැයි 26, 2020

    46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙළ දින නියමයක් නොමැතිව කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇත.

    ඒ කෝවිඩ් - 19 රෝගය හේතුවෙන් රට තුළ පවතින තත්වය සැළකිල්ලට ගනිමින්.

    ඉදිරියේදී 46 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්විය හැකි දින වකවානු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව පැවසේ.

    කෙසේ හෝ ජාතික මහා ක්‍රීඩා උළෙල මෙම වසරේදී පැවැත්වීමට කටයුතු කරන බවයි, වාර්තා වන්නේ.‍ෙ

    මෙය පැවැත්වීමට නියමිතව තිබුණේ, සැප්තැම්බර් මසයේය.

    ඒ කොළඹ දී හෝ මඩකලපුවේ දී.

    Latest News