ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතන බව කාලගුණ…
දිවයිනට පැමිණ සිටින රුසියාවේ ප්‍රමුඛ ධනවතෙකු වන අන්දේ මෙල්නිචෙන්කෝ කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලිමට ඊයේ එක්විය.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්‍ෂ 6449 දෙනෙකුට එන්නත ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය, මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන්ට සහ ගුවන් මගීන්ට සංශෝධිත නිරෝදායන මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් සිංගප්පූරු ජනරජයේ නීතිපතිවරයා වෙත තෙවැනි වරටත් කරුණු පැහැදිලි…
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් ආරම්භ කළ වැඩ වර්ජනය අද මධ්‍ය්හන 12.00න් අවසන් කෙරිණ.
කලුතර දිස්ත්රිමක්කයේ 2021 වසරේ පළමු වසරට ඇතුළත් වූ දරුවන් සඳහා පාසල් උපකරණ කට්ටල බෙදාදීමේ සිසු දරු යාත්‍රා ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද…
කොවිඩ් 19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ අටලක්ෂ හය දහස් 449 දෙනෙක්ට එන්නත් ලබා දී ඇතැයි, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
ලංකා විදුලිබල මණ්ඩලයට අයත් නාවලපිටිය ග්‍රිඩ් විදුලි උපපොල විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් පසුගියදා විවෘත කළේය. 
විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් සහ වෙනත් මගීන් ද ඇතුළුව 718 දෙනෙක් පසුගිය පැය 24 තුළ ගුවන් යානා 11කින් කටුනායක ගුවන්තොටුපළ…
හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදන අනූව රැඳවුම් නියෝගමත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා තිබෙන බව පොලිස් මාධ්‍ය…
හඳුනාගත් දුම්රිය ස්ථාන සහ ‍‍ඓතිහාසික බලකොටු සංචාරක ආකර්ෂණීය ස්ථාන ලෙස සංවර්ධනය කෙරේ. මේ වසරේ ඒ සඳහා රුපියල් මිලියන 162ක් වෙන්…
ගුවන් යානා ක්ෂේත්‍රයේ ඉංජිනේරුමය පහසුකම් හා නඩත්තු කටයුතු අන්තර්ජාතික මට්ටමින් සිදුකිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ. එම සංගමයේ…
ජාතික හා පළාත් පාසල්වල ඉංග්‍රීසි ගුරු පුරප්පාඩු හා උතුරු නැගෙනහිර පළාත්වල තොරතුරු තාක්ෂණය, ගෘහ ආර්ථික විද්‍යාව හා සෞන්දර්ය විෂයයන්හි පවතින…
රට තුළ ගෑස් හිඟයක් නොමැති අතර උත්සව සමයේ ගෑස් මිල ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නොමැති බව මුදල් අමාත්‍ය සහ  අග්‍රාමාත්‍ය මහින්ද…
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු හිටපු අමාත්‍ය රවී කරුණානායක ඇතුළු සැකකරුවන් 8 දෙනාට පිටස්තර කිසිදු…
තාවකාලිකව අත්හිටුවා තිබූ දුම්රිය එන්ජින් රියදුරන් සහ නියාමකවරුන්ගේ වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යළි ආරම්භ කර තිබේ.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර නිකුත් කිරීමට හැකිවනු ඇතැයි අධ්‍යාපන…
ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපාන (කුරුඳු සිගරැට්ටුව) මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා…
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ කොවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ වාර්තාව පහතින් දක්වා තිබේ.

Latest News