කොවිඩ්-19; එන්නත අට ලක්‍ෂ 6449 කට ලබාදී අවසන්

මාර් 18, 2021

    කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මේ දක්වා අට ලක්‍ෂ 6449 දෙනෙකුට එන්නත ලබාදී ඇති බව, වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

    එන්නත්කරණය අද සිදු කෙරුණේ, 49 වැනි දිනටයි. ඊයේ 9,657 දෙනෙකුට එන්නත් ලබා දී තිබේ.

    Latest News