තලවාකැලේ ලිඳුල මට්ටකැලේ වතුයාය අසළ සෞඛ්‍ය නීති නොතකා මැයි දින සැමරුම් උත්සවයක් සංවිධාන කළ වෘත්තිය සමිති නායකයන් 7ක් ස්වයං නිරෝදායනයට යොමුකර…
පොළොන්නරුව පූනානි, වැලිකන්ද හා ගල්ලෑල්ල යන කොවිඩ් විශේෂ ප්‍රතිකාර රෝහල්වල ධාරිතාව වැඩිකර තිබේ.
රුපියල් දහසේ සහන මල්ල අද සිට ලංකා සතොස සෑම ශාඛාවකින්ම මිලදී ගත හැකි බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි.
කොළඹ, කළුතර, ත්‍රිකුණාමලය, නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් කිහිපයක් හුදකලා කෙරේ.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ,
මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතල…
හෝමාගම තලගල ප්‍රදේශයේ අලෙවි සැලක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ල මුළුමණින්ම විනාශ වී තිබේ.
තිස්ස-මාතර ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට මල්පෙත්තාව ප්‍රදේශයේදී ටිපර් රථයක් යතුරු පැදියක ගැටීමෙන් යතුරු පැදියේ පිටුපස ගමන් ගත් තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස්…
කොස්ලන්ද, උස්ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අද (02) ගතවූ පැය 24 තුළ මෙරටින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී 09ක් මියගොස් ඇත.
අද (02) දිනට මෙරටින් කොවිඩ්-19 ආසාදිතයින් 1716න් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 1304 ක් අද හඳුනා ගනු ලැබීය.
මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමේ අරමුණෙන් ජපාන රජයේ ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ අන්තර් ජාතික ළමා අරමුදල සෞඛ්‍ය අමාත්‍යාංශයට අද සීතල…
කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි-3 මාර්ගෝපදේශ අනුව අද (01) සිට පහත සඳහන් නියමයන්…
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දහම් පාසල් නැවත දැනුම්දෙන තුරු වසා දෑමීමට තීරණය කර තිබේ.
සෑම ගෙවත්තකටම කහ පැල බඳුනක් ලබාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.
දිවයිනේ සියලු පාසල් මැයි 07 වනදා දක්වා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
ලෝක කම්කරු දිනය අදට යෙදී තිබේ. එහෙත්, ලෝකයම මුහුණ පා තිබෙන කොරෝනා ව්‍යසන තත්වය හමුවේ බොහෝ රටවල්වල මෙවර ලෝක කම්කරු…

Latest News