තලගල අලෙවිසැළක ගින්නක්

මැයි 02, 2021

    හෝමාගම තලගල ප්‍රදේශයේ අලෙවි සැලක ඊයේ රාත්‍රී ඇති වූ ගින්නකින් එම ගොඩනැගිල්ල මුළුමණින්ම විනාශ වී තිබේ.

    හොරණ නගර සභා ගිනි නිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න පැතිරයාම වැළැක්වීමට ක්‍රියා කළේය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

    Latest News