සෞඛ්‍ය නීති කඩ කළ අය ස්වයං නිරෝදායනයට....

මැයි 02, 2021

    තලවාකැලේ ලිඳුල මට්ටකැලේ වතුයාය අසළ සෞඛ්‍ය නීති නොතකා මැයි දින සැමරුම් උත්සවයක් සංවිධාන කළ වෘත්තිය සමිති නායකයන් 7ක් ස්වයං නිරෝදායනයට යොමුකර තිබේ.

    ඊට 70ක් පමණ සහභාගි වී ඇති බවයි වාර්තා වන්නේ.

    Latest News