කොස්ලන්ද, උස්ඇල්ල ප්‍රදේශයේ ගංජා හේනක් වටලයි

මැයි 02, 2021

    කොස්ලන්ද, උස්ඇල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    එහි වටිනාගම රුපියල් කෝටියකට අධික බව පොලිසිය පවසයි. බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකාය වැටලීම සිදු කළේය. ගංජා තොගය ගිනි තබා විනාශ කෙරිණ. සැකකරු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News