වෑන්-ත්‍රිරෝද අනතුරින් එකම පවුලේ 3කට බරපතලයි

මැයි 02, 2021

    හැටන්-නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල කොමර්ෂල් ප්‍රදේශයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් අනතුරට පත්වීමෙන් ත්‍රිරෝද රථයේ ගමන්ගත් එකම පවුලේ තිදෙනෙකු බරපතල තුවාල ලැබූහ.

    වෑන් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    Latest News