කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ සමස්ත පිරිස 96,478 ක්

මැයි 01, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු තවත් 1304 ක් අද හඳුනා ගනු ලැබීය.

    පූර්ණ සුවය ලැබූ 503 ක් රෝහල්වලින් අද පිටව ගියේය. මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිසක් 96,478 ක්. ප්‍රතිකාර ලබන පිරිසට 12,294 ක් අයත්.

    Latest News