2021 මැයි (01) සිට ක්‍රියාත්මක කොවිඩ් මර්දන මාර්ගෝපදේශ....

මැයි 01, 2021

    කොවිඩ් ව්‍යාප්තිය මර්දනය කිරීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් ප්‍රකාශිත සෝදිසි අවධි-3 මාර්ගෝපදේශ අනුව අද (01) සිට පහත සඳහන් නියමයන් බලපැවැත්වෙන බව, කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.

     සමුළු, සම්මන්ත්‍රණ, රැස්වීම්, සන්නාම දිවා භෝජන ලබන 21 වැනිදින දක්වා තහනම්.

    Last modified on සෙනසුරාදා, 01 මැයි 2021 19:13

    Latest News