පොළොන්නරුව කොවිඩ් විශේෂ ප්‍රතිකාර රෝහල්වල ධාරිතාව වැඩිකරයි

මැයි 02, 2021

    පොළොන්නරුව පූනානි, වැලිකන්ද හා ගල්ලෑල්ල යන කොවිඩ් විශේෂ ප්‍රතිකාර රෝහල්වල ධාරිතාව වැඩිකර තිබේ.

    පොළොන්නරුව දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා සඳහන් කළේ, 1500 දෙනෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් සූදානම් කර ඇති බවයි.

    Latest News