මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කෙරේ

මැයි 02, 2021

    මෙරටට පැමිණෙන ගුවන් මගීන් සංඛ්‍යාව සීමා කිරීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.

    එය, හෙට අළුයම 4.00 සිට ක්‍රියාත්මකයි. ඒ අනුව ගුවන් යානයකින් මෙරටට පැමිණිය හැකි උපරිම මගීන් සංඛ්‍යාව 75ක් ලෙස සීමා කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

    Latest News