චීන රජයේ ප්‍රදානයක් ලෙස අද අළුයම මෙරටට රැගෙන ආ සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්‍ෂ 05 අද සිට එන්නත්කරණයට යෙදවීමට පියවර ගන්නැයි,…
ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ පැවති “යාස්“ සුළි කුණාටුව මේ වනවිට ඉන්දියාවේ උතුරු ඔඩිස්සා වෙරෙළ තීරයෙන් ගොඩබිමට ඇතුළු…
සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සහ සම්බුද්ධ පරිනිර්වාණය ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසකට මුල් වූ වෙසක් පුර පසළොස්වක…
කොළඹ වරාය නුදුරෙන් ගිනි ගැනීමට ලක්වූ සිංගප්පූරු එම් වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.
ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම් දිනය වන වෙසක් පුන් පොහොය දිනයේ දී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ක්‍රියා කරන්නැයි, මහ…
දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත සමාජ ආර්ථිකයක් වෙනුවෙන් සැලසුම් කළ මාර්ගගත සැලැස්ම අමාත්‍යවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ඉදිරිපත්…
සංචරණ සීමා පැනවීම හේතුවෙන් ආදායම් අහිමි වන ජනතාවට එළැඹෙන 31 වැනිදාට පෙර සහන සැලසීමේ ක්‍රමවේදය සකස් කෙරෙන බව සංචාරක අමාත්‍ය…
කොළඹ වරායට පිටතින් නැංගුරම්ලා ඇති ගිනි ගනිමින් පවතින එම්.වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ බහාලුම් කිහිපයක් මුහුදට වැටී තිබේ.
අතුරුගිරිය අන්තර් හුවමාරුව සහ නව කැලණි පාලම සම්බන්ධ කරමින් කණු මතින් ඉදිවන අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය…
ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් රුපියල් මිලියන 13 ක් වටිනා PCR පරික්ෂණ කට්ටල 4700 ක් අද දින (25) සෞඛ්‍ය…
දිවයිනම ආවරණය වන පරිදි රෝහල් 25ක් තුළ විශේෂ අධි සත්කාර ඒකක ස්ථාපිත කිටීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මිලිමීටර 100 කට අධික වර්ෂාපතනයක් ඇති වීම හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කළුතර,ගාල්ල,නුවරඑළිය,කෑගල්ල,මහනුවර හා රත්නපුර යන දිස්ත්‍රික්ක 6 සඳහා නාය…
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් සහ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මිලියනයක් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සදහා කැබිනට් මණ්ඩලයේ…
ගෙවුණු පැය 24 තුළදී නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින 745 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට (24) දින සිට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත…
කොළඹ වරායට ආසන්න මුහුදේ ගිනිගනිමින් පවතින ‘එක්ස්ප්‍රස් පර්ල්’ නෞකාවේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වේ.
සංචරණ සීමා ලිහිල් කර ඇති කාලය තුළ මත්පැන් අලෙවි සල් වසා තැබීමට හා අලෙවිය තහනම් කිරීමට අදාළ නියමය සුපිරි වෙළඳසල්…
දිවයින පුරා පනවා තිබූ සංචරණ සීමා අද අලුයම 4.00ට ලිහිල් කෙරිණ. යළිත් අද රාත්‍රී 11.00 සිට දිවයින පුරා සංචරණ සීමා…
කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කර…

Latest News