කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද උදෑසන සිට නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 4 ක් හුදෙකලා කිරීමට තීරණය කර…
අද (25) උදෑසන සිට දිස්ත්‍රික්ක 4ක ග්‍රාම නිලධාරී වසම් 17ක් හුදෙකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව 'කොවිඩ් 19'…
මෙරටින් තවත් කොරෝනා ආසාදිත මරණ 33ක් වාර්තා වී තිබේ. ඉන් පුද්ගලයින් 11 දෙනෙකුම මියගොස් තිබුණේ නිවෙස්වලදීමය.
චීන රජය විසින් ප්‍රදානය කෙරෙන සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 5 අද (25) සවස කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟාවීමට…
කළු ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම ප්‍රදේශවල පහත්බිම් ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි…
නීතිපති ධුරයෙන් විශ්‍රාම යන ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා අද (24) දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා…
සක්‍රීය වී ඇති "යාස්" සුළි කුණාටුවේ සෘජු බලෑමට ලක් වනුයේ ඉන්දියාව බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් අතුල කරුණානායක මහතා…
ආසාදිත සංඛ්‍යාවේ නිවේදනය පහතින් දැක්වේ....
විශ්‍රාම යන නීතිපති දප්පුල ද ලීවේරා මහතා අද (24) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවිය.
Ø සීමා ලිහිල් කෙරෙන දිනවලදී අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීමට එක් නිවසකින් එක් අයෙකුට ආසන්නම වෙළෙඳ සැලට යාමට අවසර .....
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව සහ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීම අඛණ්ඩව ක්‍රියාත්මකයි.
අත්‍යවශ්‍ය භා‍ණ්ඩ මිලදී ගැනීම සඳහා සංචරණ සීමා ඉවත් කරන හෙට දින කිසිදු ආකාරයක පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොකරන බව රාජ්‍ය…
සංචරණ සීමා ලබන මස 07 දක්වා ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.
පුද්ගල කණ්ඩායමක් විසින් ව්‍යාජ වෛද්‍ය උපකරණ ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් ට්විටර් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ තම නම භාවිත කරමින් ආධාර ලබාදෙන ලෙස…
යුද හමුදාව ඉතා කෙටි කාලසීමාවක් තුළ ඇඳන් 20,000ක් හා නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 112කට අධික සංඛ්‍යාවක් දිවයින පුරා ස්ථාපනයට පියවර…
කොවිඩ්-19 රෝගය වැළඳුණු 2254ක් අද හඳුනා ගනු ලැබීය.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අවධානය පැවතිය හැකි ප්‍රදේශ නම්කර තිබේ.
කොවිඩ් ආසාදිත සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්......  
ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ අනගිභවනීය මෙහෙවර අගයමින් සෑම වසරකම මැයි 23වැනිදා සමරන ජාතික තරුණ දිනයට මාගේ සුභාශිංසනය පළ කරමි.

Latest News