බෞද්ධ ජනතාව වෙනුවෙන් මහ නාහිමිවරුන්ගෙන් දැනුම් දීමක්

මැයි 25, 2021

    ලෝකවාසී බෞද්ධ ජනතාවගේ අති උතුම් දිනය වන වෙසක් පුන් පොහොය දිනයේ දී ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් ක්‍රියා කරන්නැයි, මහ නාහිමිවරුන් ප්‍රමුඛ මහා සංඝ රත්නය ජනතාවගෙන් ඉල්ලා සිටියි. උතුම් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් කොරෝනා වසංගතය දුරවී ආරෝග්‍ය සම්පත් ලැබේවායි ද උන්වහන්සේ ප්‍රාර්ථනා කරයි.

    ජනතා ඒකරාශී වීමකින් තොරව දිවයිනේ බොහෝ නගර බෞද්ධ කොඩිවලින් සහ වෙසක් සැරසිලිවලින් අලංකාර කර තිබේ.

    ඒවා නිර්මාණය කළේ, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය ඇතුළු රාජ්‍ය ආයතනයයි. බොහෝ නිවාස ආශ්‍රිතව ද වෙසක් සැරසිරි නිර්මාණය කරන ආකාරය දැකගත හැකියි.

    Latest News