මන්ත්‍රී නලීන් බණ්ඩාරට සහ බිරිඳට කොවිඩ්

මැයි 25, 2021

    සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර සහ ඔහුගේ බිරිඳට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ බව තහවුරු කර සිටියේය.

    නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා මීට පෙර කොවිඩ් ආසාදනය වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සමීපතම ආශ්‍රිතයෙකු බවට ද හඳුනා ගැනිණ.

    Latest News