කතරගම පෙරහැර චාරිත්‍රවලට පමණක් සීමා කෙරේ

ජූනි 04, 2021

    ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ මෙවර ඇසළ මංගල්‍යය සෞඛ්‍ය උපදෙස් මත චාරිත්‍රයන්ට පමණක් මුල් තැන දෙමින් සිදු කිරීමට තීරණය කර තිබේ.

    පෙරහැර කමිටු රැස්වී ඇති අතර එහිදී මෙම තීරණය ගෙන ඇත. පසුගිය වසරේදී ද කිසිදු ජන සහභාගීත්වයක් නොමැතිව පෙරහැර මංගල්‍යය සිදුකරනු ලැබීය.

    Latest News