බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් පසුගිය මාර්තු මස කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සිදු කළ ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළ…
අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස…
කොරෝනා ආසාදිත මරණ පැය 48ක් ඇතුළත වාර්තා කිරීමේ ක්‍රමවේදයක් සකස් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
'කොවිඩ්-19' වෛරසයට එරෙහි එන්නත්කරණ වැඩසටහනට යටතේ අද (14) දිනයේදී ස්ථාන කිහිපයකම එන්නත් ලබාදීම සිදුකෙරේ.
පේදුරුතුඩුවට උතුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ එම වැටලීමේදී කේරල ගංජා කිලෝ 237යි ග්‍රෑම් 500ක් සමග සැකකරුවන් තිදෙනෙක් හා ගංජා…
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් ඊයේ (13) රාත්‍රී…
තවත් කොරෝනා ආසාදිතයින් 2,361 ක් දෙනෙකු ඊයේ දිනයේදී මෙරටින් වාර්තා විය.
මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර එම ප්‍රදේශවල ඇතැම්…
ගාලු පාරේ දෙහිවල සිට කොළඹ දක්වා වාහන ගමනාගමනය අද (14) සිට සීමා කරන බව පොලිසිය පවසයි.
නිරෝධායන රීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ගතවු පැය 24 තුළ පුද්ගලයින් 1,198 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය…
දිවයින පුරා බොහෝ පිරිස් කාබනික නිෂ්පාදනයට සහ භාවිතයට යොමුව ඇති බව අප වාර්තාකරුවන් පවසයි.
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කරන අවස්ථාවක දී දරුවන්ගේ රෝග සහ ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා…
ඉන්ධන මිල ඉහළ දැමීමට ප්‍රධාන හේතු ගණනාවක් පිළිබඳ ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන්, අගමැතිතුමන් හා අදාළ විෂයභාර ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවති ජීවන වියදම් කමිටුව…
රසායනික පොහොර භාවිතය නිසා වව්නියාව දිස්ත්‍රික්කයේ ගොවීන් සැලකිය යුතු පිරිසක් වකුගඩු රෝගයට ගොදුරු වන බව, අප වාර්තාකරු පවසයි.
පවතින වැසි තත්වයත් සමඟ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ දැඩි අවදානමක් මතුව තිබේ.
මැයි 23 සිට ඉකුත් 11 දක්වා කොවිඩ්-19 පුද්ගල මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ඊයේ තහවුරු කළේය.
අද උදේ 6න් අවසන් වූ පැය 24 තුළ සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළ 1,353ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දිනකදී ලබාදුන් වැඩිම එන්නත් මාත්‍රා ප්‍රමාණය ඊයේ ලබා දී තිබේ.
නාවික හමුදාව විසින් වැලිගම, පොල්වතුමෝදර වෙරළ ආශ්‍රිත ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රි කළ සෝදිසි මෙහෙයුමකදී මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන ඒමට උත්සාහ…
කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවේ ප්‍රවෘත්ති නිවේදනය පහතින්.

Latest News