ආදායම් අහිමි වූ ජනතාවට රු.5000 ලබාදීම දිවයින පුරා සාර්ථකයි

ජූනි 05, 2021

    සංචාරණ සීමා පැනවීම නිසා ආදායම් අහිමි වූ ජනතාවට රුපියල් පන් දහසේ දීමනාව ලබාදීම දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි.

    එය ආරම්භ කෙරුණේ පසුගිය දෙවැනිදායි.

    Latest News