එළි‍සබෙත් මහා රැජිනගේ අවසන් කටයුතු ඉදිරි සති දෙක තුළ සිදු කෙරෙනු ඇති. මේ වන විට ඇයගේ අවමංගල්‍ය කටයුතු සම්පාදනය කරන…
දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර…
බ්‍රිතාන්‍යයේ දීර්ඝතම කාලයක් රජ කිරුළ දැරූ දෙවැනි එළිසබෙත් මහ රැජින ඊයේ සිය දිවි ගමනට සමුදුන්නා.
අද (09) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
කොළඹ කොටුව සහ බදුල්ල අතර, සති අන්තයේ ක්‍රියාත්මක ඇල්ල ඔඩිසි විශේෂ ශීඝ්‍රගාමී දුම්රිය අද සිට තවත් අතිරේක ගමන් වාර දෙකක…
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් ගොනු කර ඇති පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ලබන 13 වනදා කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින්…
නව රාජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම් දීම අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දී සිදුකෙරිණ. 
උප්පැන්න, විවාහ හා මරණ ලේඛනවල සහතික පිටපත් මාස හයක කාලසීමාවකින් පසුව අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ආනයනනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පනවා තිබේ.
පෙට්‍රල් රැගත් නෞකාවක් මේ සතිය තුළ මෙරටට ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අද (08) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි. 
පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතිනවා. ඒ කොටුව පොලීසියේදී.
අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.
පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නායකයින්ගේ සහභාගිත්වයෙන් ජාතික සභාවක් පිහිටුවීම සඳහා අද (07) පැවති පක්ෂ නායක රැස්වීමේදී එකඟ වී තිබෙනවා. 
තෝරාගත් ‍ක්‍ෂේත්‍ර කිහිපයක් සඳහා ඉන්ධන කෝටාව වැඩි කිරීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබෙනවා. 
'නැණ මිහිර', 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරු දැරියන්ට මහඟු අත්වැලක් සපයන අධ්‍යාපන සත්කාරයක්. 
මෙතෙක් ප්‍රමාද වී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණයට සහය ලබාදෙන බව, අමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත…
‍ජල විදුලි බලාගාර මේවන විට උපරිම ධාරිතාවට පැමිණ ඇතැයි,  වාරිමාර්ග අධ්‍යක්‍ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා පවසනවා.  

Latest News